ඩඩ්ලි සිරිසේනගේ උණවටුනේ ඉදිවුනු දකුණේ උසම හෝටලය විවෘත කිරීමේ ඡ‍ායාරෑප

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයා වන පුරෝගාමී ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන, උණවටුන වෙරළ තීරයේ මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘතියක් මීට වසර කිහිපයකට පෙර ආරම්භ කළා. උණවටුන වෙරළට මීටර් 15 කට නොඅඩු දුරින් හෝටලයේ ඉදිකිරීම් භූමිය අක්කර 15 කට වඩා වැඩි වන අතර ගොඩනැගිල්ල අක්කර දෙකකට වඩා පුළුල් වන අතර මෙය දකුණේ ඉදිවුණු උසම හෝටලය ලෙසද සැලකේ. අරලිය උණවටුන බීච් හෝටලය (පුද්ගලික) සමාගමක විසින් හිමිකම ලබාගෙන ඇති අතර කාමර 200 කට අධික ප්‍රමාණයක් සහිත තරු පහේ සුඛෝපභෝගී හෝටලයක් ලෙසද මෙය හඳුවන්නට පුළුවන්. ඉතින් ඒ වගේම වෙරල තීරයට ආසන්නයේම ඉදි වූ නිසාම ඉතාමත්ම සුන්දර අලංකාරවත් දසුන් මෙන්ම වට පිටාවක් මෙම හෝටලයේ සිට නැරබීමට අවස්ථාව හිමිවෙනවා.

හරිත වනාන්තර සහිත මුහුදේ කොන්ක්‍රීට් ව්‍යුහයක් ලෙස මෙම ගොඩනැගිල්ල පවතින බැවින් එය සාගරයේ විශ්මය ජනක දසුනකට විවර වන අතර එය ඓතිහාසික වෙරළ තීරයේ සාගර දෘෂ්ටි කෝණය විනාශ කරන බවට පසුගිය කාලයේ බොහෝ දෙනෙක් මෙම ඉදිකිරීමට එරෙහිව අප්‍රසාදය පල කළා. කෙසේ වෙතත් දැන් මේ තරු පහේ සුඛෝපභෝගී හෝටල ඉදි වී අවසන්. ඉතින් මේ සුපිරි හෝටලය විවෘත කිරීමේ උත්සවයට අපේ රටේ ප්‍රධාන පෙළ පුද්ගලයින් රැසක්ම එකතුවෙලා ඉන්නවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ වෙරල තීරයට ඉතාමත්ම ආසන්නයෙන් ඉදිවුණු අරලිය උණවටුන බීච් හෝටලය විවෘත්ත කිරීමේ උත්සවයේදී ලබාගත් ඡායාරූප පෙළ ඔබට පහතින් නරඹන්නට පුළුවන්.

  1. ශ්‍රී ලාංකීය සිංහල මිනිහෙක් මෙවැනි දැවැන්ත කාර්යයක් කුමන පදනමකින් හෝ සිදු කිරීම අගය කරමු. මෙම මහතාගෙන් රටට මෙයට වඩා දෙයක් සිදුවිය යුතුය. අපි ඔහුගේ දේවල් අගය කරන්නේ සියලුම මුදල් මේ රට තුලම ආයෝජනය කර ඇති බැවිනි. ඔහුට වඩාත්ම ගුනාත්මක් දේවල් කිරීමට ශක්තිය ලැබේවායි පතමු.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12