හල්දුම්මුල්ලට නාය යාම් අනතුරු ඇගවීමේ රතු නිවේදනයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට නායයාමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ එම ප්‍රදේශයේ නායයාමේ අවදානම් ජීවත්වන ජනතාව ඉවත් විය යුතු බවයි.

මීට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අවදානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට අවධානයෙන් සිටින ලෙසට ද එම සංවිධානය දැනුම් දී තිබෙනවා.

🚨 🚨 🚨නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර ඇත.
වලංගුභාවය: 2023.10.14 දින ප.ව. 4:00 සිට 2023.10.15 දින ප.ව 4:00 දක්වා
🚨🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න (රතු)—————————–*
බදුල්ල දිස්ත්‍රික්කය:

  • හල්දුමුල්ල
    🚨🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)————————–*
    බදුල්ල දිස්ත්‍රික්කය:
  • පස්සර
    ගාල්ල දිස්ත්‍රික්කය:
  • ඇල්පිටිය
  • නාගොඩ
  • යක්කලමුල්ල
  • කඩවත් සතර
  • ඉමදූව
  • නෙළුව
  • තවලම
  • අම්බලන්ගොඩ
  • නියාගම
  • අක්මීමන
  • බෝපෙ පොද්දල
  • බද්දේගම
    මහනුවර දිස්ත්‍රික්කය:
    පාත්දුම්බර
    මාතර දිස්ත්‍රික්කය:
  • කොටපොල
  • වැලිපිටිය
  • මුලටියාන
  • තිහගොඩ
  • මාලිම්බඩ
  • මාතර
  • කඹුරුපිටිය
  • පස්ගොඩ
  • කිරින්ද පුහුල්වෙල
  • අතුරලිය
  • පිටබැද්දර
  • අකුරැස්ස
  • හක්මන
    රත්නපුර දිස්ත්‍රික්කය:
  • ඇහැලියගොඩ
  • රත්නපුර
  • කලවාන
  • ඇලපාත
  • කුරුවිට
    🚨 අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ) ——————————- *
    බදුල්ල දිස්ත්‍රික්කය:
  • බණ්ඩාරවෙල
  • හපුතලේ
  • බදුල්ල
    හම්බන්තොට දිස්ත්‍රික්කය:
  • බෙලිඅත්ත
  • ඔකේවෙල
  • වලස්මුල්ල
  • කටුවාන
    කළුතර දිස්ත්‍රික්කය:
  • පාලින්දනුවර
  • බුලත්සිංහල
  • දොඩංගොඩ
  • අගලවත්ත
  • ඉංගිරිය
  • මතුගම
  • වලල්ලාවිට
    කෑගල්ල දිස්ත්‍රික්කය:
  • කෑගල්ල
  • බුලත්කොහුපිටිය
  • රුවන්වැල්ල
  • දැරණියගල
  • යටියන්තොට
  • දෙහිඕවිට
    මාතලේ දිස්ත්‍රික්කය:
  • උකුවෙල
  • රත්තොට
  • මාතලේ
    නුවර එලිය දිස්ත්‍රික්කය:
  • අඹගමුව
    රත්නපුර දිස්ත්‍රික්කය:
  • කොලොන්න
  • බලංගොඩ
  • අයගම
  • ඉඹුල්පේ
  • කහවත්ත
  • ගොඩකවෙල
  • වැලිගෙපොල
  • නිවිතිගල
  • පැල්මඩුල්ල
  • ඕපනායක
  • කිරිඇල්ල
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12