පුත්තලම කැලඹෙයි (වීඩියෝ)

පුත්තලමේ නගර කිහිපයකට අද අලුයම වනඅලියෙකු ගම් වැදී තිබෙනවා.

මේ හේතුවෙන් එම ප්‍රදේශ ආශ්‍රිත ව ජීවත් වන බොහෝ ජනයා නොසන්සුන් වී ඇති බවයි වාර්තා වන්නේ.

වනඅලියා යතුරු පැදියකට හා ත්‍රීවිල් රථයකට සිදු කළ පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තිල්අඩිය, ගබඩා මාවත, මදාරා උයන, විසුද්දාරාම විහාරස්ථානය, ඩිපෝ හන්දිය, විල්ළුවත් සහ යුද හමුදා කඳවුර ඉදිරිපිට මහවිල්ළුව වැවේ මඳ වේලාවක් බැස සිට නිවාස රැසක් හරහා ගොස් කුරුණෑගල මාර්ගය
හරහා තම්භපණනී වතු යායට ගොස් ඇති බවයි පුත්තලම වනජීවී කාර්යාලය පවසන්නේ.

වනඅලියා ව මේ වනවිට වනජීවී නිළදාරින් විසින් නගරය ආසන්නයේ ඇති වනයට පලා හැර තිබෙනවා.

E 02
E 04


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14