හමාස්වලට හිතැති ගිණුම් 100 ගණනක් X වෙතින් මැකෙයි

පෙර ට්විටර් ලෙස හැඳින්වූ X ගිණුමෙන් හමාස් ත්‍රස්ත සංවිධානයට අනුබද්ධිත ගිණුම් 100කට අධික සංඛ්‍යාවක් ඉවත් කර ඇති බව X පවසනවා.

යුරෝපා සංගමය (EU) නිවේදනය කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් සහ පැතිරෙන සාවද්‍ය තොරතුරු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද අරඹා ඇති බවයි.

පලස්තීන සටන්කාමීන් විසින් පසුගියදා ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුවයි ඊට අදාළ ඡායාරූප සහ වීඩියෝ දර්ශන විශාල සංඛ්‍යාවක් ට්විටර් නමැති X සමාජ මාධ්‍ය වේදිකාව හරහා සංසරණය වූයේ.

මෙවන් අර්බුදකාරී තත්ත්වයක් තුළ X සමාගම නිවේදනය කළේ එම වාර්ගික අර්බුදයක් දනවන ආකාරයේ පෝස්ටු සහ ඡායාරූප දහස් ගණනක් ඉවත් කිරීමට පියවර ගත් බවයි.

යුරෝපීය කොමිසම සාවද්‍ය තොරතුරු සහ නීතිවිරෝධී අන්තර්ගතයන් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමකින් පසුව X පිළිබඳ ව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කළත් ඊශ්‍රායල-හමාස් යුද්ධයට සම්බන්ධ වේදිකාව එය බවට ද ඔවුන් පවසනවා.

කලින් ට්විටර් ලෙස හැඳින්වූ X වේදිකාවට, ගැටුම සම්බන්ධයෙන් නීතිවිරෝධී අන්තර්ගතයන් සහ වැරදි තොරතුරු සමාජගත කිරීම හරහා මෑතකදී පනවන ලද ඩිජිටල් සේවා පනත යටතේ දඬුවම්වලට මුහුණදීමට යුරෝපා සංගමය විසින් මෙම සතිය මුල දී පැය 24ක් ලබා දී ඇති බවයි.

“ත්‍රස්තවාදී සංවිධාන හෝ ප්‍රචණ්ඩ අන්තවාදී කණ්ඩායම් සඳහා X හි ඉඩක් නොමැති අතර එවැනි ගිණුම් ඉවත් කිරීම නියත වශයෙන් ම සිදු කරන බවත් X හි ප්‍රධාන විධායක නිලධාරී Yaccarino සටහනක් තබමින් කියා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
4
+1
0
+1
1
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?