මිය ගොස් සිටි කොටියාගේ සමේ කොටසක් කපාගෙන ගිහින් (ඡායාරූප)

අභිරහස් ලෙස මිය ගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගැනීමට අද (13) හැකි වූ බව නල්ලතන්නිය වනජීවී කාර්යාලය පවසනවා.

මෙලෙස මියගොස් සිටි කඳුකර කොටියාගේ සිරුරේ සමේ කොටසක් කිසියම් අයෙකු විසින් කපාගෙන ගොස් ඇති බවයි එම වනජීවී කාර්යාලය සඳහන් කර සිටියේ.

කාසල්රි ජලාශයට ඉහළින් වූ කාසල්රි ලෙදන්ටි වතුයායේ තේ වත්ත මැද පිහිටි ලඳු කැලෑවක මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතු යායේ කම්කරුවන් විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි වනජීවී නිලධාරීන් එහි ගොස් ඇත්තේ.

අවුරුදු එක හමාරක පමණ කඳුකර කොටියෙක් මෙලෙස මියගොස් ඇති අතර, මෙම සත්වයා ගැහැණු සතෙක් බවයි වාර්තා වුණේ.

මෙම කඳුකර කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත අද (13) දිනයේ දී ඉදිරිපත්කර අධිකරණ නියොගයක් ලබාගෙන, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රොහල වෙත රැගෙන යෑමට කටයුතු කරන බවයි නල්ලතන්නි වනජීවී කාර්යාල පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41