අරලගංවිල සැමියෙක් නිදියහන මත බිරිඳව ඝාතනය කරලා (ඡායාරූප)

පොළොන්නරුව, අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ සැමියෙකු විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර ඇති බව අරලගංවිල පොලීසිය පවසනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අශෝකා වාසල කුමාරි නැමැති 49 හැවිරිදි එක්දරු මවක් බවයි තොරතුරු වාර්තා වුණේ.

අපරාධය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර,පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
3
+1
3
+1
14
+1
6
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?