පොළොන්නරුව, අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ සැමියෙකු විසින් සිය බිරිඳව කපා කොටා ඝාතනය කර ඇති බව අරලගංවිල පොලීසිය පවසනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අශෝකා වාසල කුමාරි නැමැති 49 හැවිරිදි එක්දරු මවක් බවයි තොරතුරු වාර්තා වුණේ.
අපරාධය සිදුකළ සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර,පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
















METHAK WANATHURU AYUDHA USE KARANA APARADHAKARAINGE UNATH OWUNMA PANAWAGATH ACHARA DHARMA THIBUNA, DARUWEK, GEHENIYAK, WAYASAKA KENEK, LEDEKUTA EREHIWA EWA USE KARANNE NAHE KIYALA. HUNTERS LA UNATH KEMA KANA, WATHURA BONA, ASANEEPEKIN HO KAYIKA ABHADAYAKI INNA, PETAWU LABENA INNA SATHEKUWA MARUWE NAHE NAMUTH MASAYAKA NAHE PODI DRIWIYAK WEDI THIYALA MARUWA. WAYASAYA AYA KEE DENEK GEHENU KEE DENEK MARUWA DHA.
MONA PRASHNYAK UNATH GEHENIYAK MARANNE PONNAYEK. SAKKILIYEK, UTH EKKA WAYASA 49 9WENAKAMMA NIDHI WADHUNA UGE HONDHA JADA SWABHAWIKA ASWABHAWIKA PRAKURTHI WIKURTHI ASEENITHA KELAWARAK NATHI ASAWAN, ONA EPAKAM KEMATHTHEN HO BALEN ITU KARA GANNA IDA DEEPU EKEN ONA WEDHANAWA DUKA DANUNATH ADHARAYA NISA IWASAGENA HITAPU GENU KENA MARANNE PAHARAYEK MA THAMAYI.