ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය ඉවත් කර තිබෙනවා.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමගයි නායයාමේ අවදානම සහිත ප්‍රදේශ රැසකට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරනු ලැබුවේ.

කෙසේවෙතත් බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, අම්බලන්ගොඩ, ගාල්ල කඩවත් සතර, තවලම, බද්දේගම, අක්මීමන, ඇල්පිටිය, ඉමදුව, නෙලුව, නාගොඩ, බෝපේ පෝද්දල සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොඨාශවලට ද අවදානයෙන් සිටින ලෙසට නිකුත් කර ඇති නිවේදනය තවදුරටත් බලපැවැත්වෙනවා.

ඊට අමතරව හමබන්තොට දිස්ත්‍රික්කයේ කටුවන සහ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් කලුතර දිස්ත්‍රික්කයේ මතුගම, ඉංගිරිය සහ වලල්ලාවිටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද අදාළ අවදානම් නිවේදනය බල පැවැත්වෙනු ඇති.

කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දැරණියගල, දෙහිඕවිට, බුලත්කොහුපිටිය සහ යටියන්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස, පිටබැද්දර, හක්මන, කිරින්ද පුහුල්වැල්ල, මුලටියන, තිහගොඩ, මාලිම්බඩ, වැලිපිටිය, පස්ගොඩ, කොටපොල, අතුරලිය, මාතර කඩවත් සතර සහ කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් එම අවදානයෙන් සිටින ලෙසට නිකුත් කර ඇති නිවේදනය වලංගු බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියාසිටියේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කලවාන, රත්නපුර, ඇලපාත සහ කුරුවිටි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ද එය අදාළ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31