11 වැනි “ගාලු කතිකාව” ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව ඇරඹෙයි

11 වැනි “ගාලු කතිකාව” ජාත්‍යන්තර සමුද්‍රීය සමුළුව “ඉන්දියානු සාගරයේ මතුවන නව පිළිවෙළ” (Emerging New Order in the Indian Ocean) යන තේමාව යටතේ ගාල්ල ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේදී ආරම්භ වී තිබෙනවා.

කලාපීය සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය ක්ෂේත්‍රයේ පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා ගෝලීය උපාය මාර්ගයක් සැකසීම අරමුණු කර ගනිමිනුයි මෙම සමුළුව පැවැත්වෙන්නේ.

මෙවර සමුළුව සඳහා රටවල් 44ක ජාත්‍යන්තර සංවිධාන 11ක් හා ආරක්ෂක ක්ෂේත්‍රයේ නිපැයුම් සම්බන්ධ ආයතනයන්ගේ දෙස් – විදෙස් නියෝජිතයන් මෙන්ම සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසක් සහභාගී වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ ගාලු කතිකාව අන්තර්ජාතික සමුද්‍රීය සම්මන්ත්‍රණය දින දෙකක් පුරා පැවැත්වීමයි නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ කාලේ මහ බැංකුවට කෙ#යා..අනුරගේ කාලයේ භාණ්ඩාගාරයට කෙ#යා..ආණ්ඩුවේ හොරු ඉන්නේ ඇතුළෙම තමයි
05:08
Video thumbnail
ඉන්දුනීසියාවේ සහ ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය විදෙස් ඇමතිවරු හමුවෙයි
02:03
Video thumbnail
ආලෝකා බය වුණ අත්දැකීම පඤ්ඤාකර හිමියන් හෙළිකරයි..මහා සංඝ රත්නය තල්ලු කළා - ඔයාලගේ වැරදි පුරුදු
08:07
Video thumbnail
හත්තිලව්වේ අන්න මහ බැංකුවට ඇරලා නේද..මේ හැකරයි අර හැකරයි කිව්වට වැඩක් නෑ - අසේලට යකා නගියි
02:16
Video thumbnail
අපේ බෞද්ධයාගේ හැසිරීම ඉතාම අන්තිමයි..බුදු හාමුදුරුවෝ නෙවෙයි වැඩියේ..සාමය අරගෙන ආවේ..
03:39
Video thumbnail
කහවත දැක්ක ගමන් පොඩි දරුවන් වැද වැටෙන හැටි..සාම පාගමන පුරා ජනතාවට දෙන ආශිර්වාද
02:30
Video thumbnail
මුදල් අමාත්‍යාංශය අසළ උණුසුම් තත්ත්වයක් - හැකර් කොහොමත් හැංඟිලා තමයි මනුස්සයෝ ගේම ගහන්නේ
03:02
Video thumbnail
"කෑගහනවා ඇහිලා දුවලා ගිහින් ලෙඩ්ඩු බැලුවේ"..පෞද්ගලික බස්රථ දෙකක් ගැටී සිදුවූ බිහිසුණු අනතුරක්
03:43
Video thumbnail
ජොන්ස්ටන් එළියට එද්දි මාධ්‍යට කියපු දේ..මාස තුනකින් මේ එළියට එන්නේ.."මාස තුනක් ගිහින්ද ?"
01:09
Video thumbnail
රටේ අනෙකුත් සයිබර් ආරක්ෂාව ගැන තව මොනවා කතා කරන්නද ?..l Sajith Premadasa
06:56