ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගය අතරතුරදී මස්පිඬුවල ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස රෝහල වෙත ගෙනගොස් තිබේ.
ලකුණු 122ක් රැස්කළ අතර ඔහු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමෙන් පසුව මෙම ආබාධය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ

DAWAS DEKEMA 100K GAHUWA. DANHOSPITALSED FITNESS, EXERCISE WADI WELA DHA, ADU WELA DHA, TENSION DHA. DARA GANNA BARI DHA.