සදීරත් යුතුකම් ඉටු කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නෙකු මෙන් ම පිතිකරුවෙකු වශයෙන් කටයුතු කරන සදීර සමරවික්‍රම අගනා අර්ධ ශතකයක් මීට ටික වේලාවකට පෙර ලබා ගත්තා.

සදීර අද දිනයේ දී පාකිස්ථානයට එරෙහි ව ලබා ගත්තේ සිය එක්දින දිවියේ 06 වැනි අර්ධ ශතකයයි.

සදීරගේ ලකුණු 50ට හතරේ පහර 05ක් සහ දැවැන්ත හයේ පහරක් ඇතුළත්.

මෙම අර්ධ ශතකය සදීර නමින් ලියැවී ඇත්තේ පන්දු 43කටයි.

මීට අමතර ව සදීර සමරවික්‍රම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට එක් වන පළමු අවස්ථාවේ දී ම ලබාගත් පළමු අර්ධ ශතකය ද මෙය ලෙසයි ඉතිහාසගත වන්නේ.

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 08 වැනි තරගයේ දී පාකිස්ථානයට එරෙහි ව කඩුලු 04ක් දැවී ලකුණු 240ක් ලබා සිටිනවා.

සිව්වැනි කඩුල්ල ලෙස දැවී ගියේ චරිත් අසලංක යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් පන්දු 77ක දී රැස් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ ක්‍රියාත්මක වන්නේ 33 වැනි පන්දු වාරයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?