කාසියේ වාසිය ලන්දේසීන්ට

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අද (09) නෙදර්ලන්තය සහ නවසීලන්තය අතර තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒ, අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්තයට ලබාදීමටයි.

මේ අතරගය සඳහා ද නවසීලන්ත නිත්‍ය නායක කේන් විලියම්සන් එක්නොවන අතර, ඒ අනුව නවසීලන්ත පිළ මෙහෙයවීමේ වගකීම ටොම් ලේතම්ට පැවරී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?