එංගලන්ත තණතීරු ආක්‍රමණිකයා ඉන්දු – ඕස්ට්‍රේලියා තරගය මැද ක්‍රීඩා පිටියට කඩාවදී

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය මේ වනවිට චෙන්නායි හි එම්.ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු නායකයා මෙම තරගයේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

මේ අතර මෙම තරගය පැවැත්වෙන අතර තුර ක්‍රිකට් ක්‍රීඩාවේ ඩයිහාර්ඩ් ප්‍රේක්ෂකයෙකු ලෙස හැඳින්වෙන එංගලන්ත තණතීරු ආක්‍රමණිකයා අදත් ක්‍රීඩාපිටියට වෙත කඩා පැන්නා.

අංක 69 ජර්සියෙන් සැරසී ක්‍රිකට් තරග අතර වාරයේ ක්‍රීඩාපිටියට කඩා පනින ‘ජාර්වෝ’ නම් මෙම ප්‍රේක්ෂකයා අද ක්‍රීඩාපිටියට අනවසරයෙන් පිවිස ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාට් කෝලි අසලට දිව ආ ආකාරය දැකගත හැකි වුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ඔහුව වහාම ක්‍රීඩාපිටියෙන් ඉවත් කිරීමටයි නිලධාරීන් කටයතු කළේ.

ඩැනියෙල් ජාවිස් හෙවත් “ජාර්වෝ” ලෙස හඳුන්වන මෙම පුද්ගලයා ක්‍රිකට් තරග අතර තුර එක්වරම ක්‍රීඩාපිටියට කඩාවදින අයෙකු ලෙසටයි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ.

ඔහුගේ මෙම ක්‍රියාකලාපය නිසා ක්‍රිකට් තරග මද වේලාවකට නතර කිරීමට ද සිදුවනවා.

75465 1 1696754716


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27