දැවැන්ත ආඳෙක් ධීවරයන්ගේ දැලකට හසුවෙයි (ඡායාරූප)

මන්නාරම ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසකගේ මාලු දැළකට ඊයේ (07) අඩි 10ක් පමණ දිගැති මුහුදු ආඳෙක් හසුවී ඇති බව ධීවරයින් පවසනවා.

ධීවරයින් පැවසූවේ එම සත්වයා කිලෝ 8යි ග්‍රෑම් 400ක බරින් යුතු බවයි.

මුහුදු ආඳාවන් ධීවරයින්ගේ දැල්වලට හසුවන නමුත් මෙතරම් විශාල ආඳා මත්ස්‍යයෙකු හසුවීම කලාතුරකින් සිදුවන බව ධීවරයින් පෙන්වා දෙනවා.

මෙවැනි අඳා මාලුන් ආහාරයට ගැනීම රෝග රැසකට ඔසුවක් වන බවට පැරණි විශ්වාසයක් පවතින බව ද මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් ප්‍රකාශ කළා.

IMG 1452 scaled
IMG 1466 scaled
IMG 1464 scaled
IMG 1455 scaled
IMG 1471 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
7
+1
7
+1
32
+1
29
+1
10
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රු.100ක් නොදුන් නිසා සිසුන් දෙදෙනෙකුට ගැ#ව සවල් චණ්ඩි - ලබන 15 දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
27 වෙනි නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු වැඩ අරඹපු හැටි
01:06
Video thumbnail
ෂෙඩ් එකේමල් පැල උස්සලා බයික් එක අස්සේ දාගෙන ගිය හැටි
00:37
Video thumbnail
කාන්තාවක් පස්සෙන් ගිහින් මාලේ කැඩූ ඩබල
00:37
Video thumbnail
දුමින්දගේ දන්සල ළඟ වීදි ලාම්පු ටික නගර සභාවෙන් ඕෆ් කරලා
01:47
Video thumbnail
කැරපොත්ත තොසේ දීපු ආපනශාලා හිමියට නඩු
00:24
Video thumbnail
ඩෙංගු මා#රයා හා සමානයි වෘත්තීය සමිති විනාශ කරන වර්තමාන රජය - රජයට ඇත්තටම වැඩ බෑ කයිවාරු විතරයි
05:20
Video thumbnail
ගැමුණු ඇත්තටම බස් සංගමයේ සභාපති ද.. දෙපිටිකාට්ටු කතා කියනවා
05:56
Video thumbnail
26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
00:57
Video thumbnail
නාවික හමුදා උත්තමාචාර මැද 26වන නාවික හමුදාධිපති විශ්‍රාම යයි
01:21