AFC Banner
Empty Ad
Empty Ad

රටක් කම්පා කළ පස්සර අනතුරත් සමඟ බුකියේ සංසරණය වුනු සංවේදී සටහන්

බදුල්ල – පස්සර – 13 කණුව ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්වීමෙන් අද (20) උදෑසන සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඒ අතර බස් රථයේ රියදුරු ඇතුළු පිරිමි පුද්ගලයින් 09ක් සහ කාන්තාවන් පස්දෙනෙක් දෙනෙක් වනවා. පුද්ගලයින් 32 දෙදෙනෙකු මෙම අනතුරෙන් තුවාල ලබා ඇති අතර රෝහල් ගතකර ඇති සංඛ්‍යාව 46ක් බවයි වාර්තා වන්නේ. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද උදෑසන 7 යි 15 ට පමණ මෙලෙස අනතුරට ලක්වුණා. බස් රථය අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර සිදුවූ බස් රථ අනතුර ගැන සංවේදී සටහන් බොහෝමයක් බුකියේ හුවමාරු වෙමින් පවතිනවා.

මේ ඒ අතරින් කිහිපයක්..

Ca
Capture 7
ජ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේෂා මට කරපු එක වෙන කෙනෙක්ට කරන්න පුලුවන් #damitha_abeyrathna
Video thumbnail
නැවත ඉරානයෙන්,ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර දක්වයි ද?
06:33
Video thumbnail
කාන්ති කොඩිකාරට විපතක්නේ වෙලා තියෙන්නේ - දැන් ඉන්නේ රෝහලේ
05:26
Video thumbnail
ලක් අම්මා හදීසියේ සමන්දේවාලයට පැමිණෙයි - හේෂා ඔයාට හෘද ශාක්සියක් තියෙනවා ද ?
06:08
Video thumbnail
කට්ටිය අපිව කොටවනවා - හරිනි කට අරියි
15:59
Video thumbnail
පොල් ගන්න ගියාම මිනිස්සුන්ට එළොව පොල් පේනවා
04:58
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34

?