දුරකථන කැමරාවේ සටහන් වූ අකුරැස්සේ නාය යාම (වීඩියෝ)

අකුරැස්ස දියලපේ ප්‍රදේශයේ සිදුවූ නාය යාමක් හේතුවෙන් නිවාස 21ක පදිංචිකරුවන් 74 දෙනෙකු ආරක්ෂිතව දියලපේ කනිටු විදුහලේ නතර කර තිබෙනවා.

තැන්නපිටහේන උස් කඳු සහිත ගම්මානයේ පිරිසක් ඊයේ රාත්‍රී සිට මෙලෙස තාවකාලිකව රඳවා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

2017 වසරේදීත් මෙවැනිම නාය යෑමේ අවධානමක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 25ක පමණ ජනතාව ඉවත්මේ කර මෙලෙස ආරක්ෂිතව රඳවා තිබුණා.

මෙවර කඳු පාමුලින් විශාල ශබ්දයක් සමගින් මඩ වතුර පැමිණීම සමග කන්දේ ඉහළ විශාල කොටසක් නාය ගොස් ඇති බවට දැක ගැනීම හේතුවෙන් ප්‍රදේශවාසීන් ග්‍රාම නිලධාරී සහ පොලිසිය දැනුවත් කර තිබෙනවා.

ඒ අනුව පවතින දැඩි අවධානම සැලකිල්ලට ගනිමිනුයි එම ප්‍රදේශයේ ජනතාව දියලපේ කනිටු විදුහලට යොමු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
4
+1
8
+1
21
+1
12
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32