කුකුළු මස් කිලෝවක් 850ට ගන්න පුළුවන් දෙසැම්බර් වන විට

කුකුළු මස් කිලෝවක් රුපියල් 850කට ලබන දෙසැම්බර් මාසය වන විට ජනතාවට ලබාදීමට අපේක්ෂාවෙන් සිටින බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා

සත්ව ආහාර සඳහා බදු සහන ලබා දී ඇති බැවින් කුකුළු මස් නිෂ්පාදකයින් ද ජනතාවට සහනයක් ලබා දිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ බව ඊයේ කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා. අවශ්‍ය වුවහොත් බිත්තර තවදුරටත් ආනයනය කළ යුතු බවයි කෙසේ වෙතත්, මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා

  1. ME MINIHA MONAWA HARI KARANNA HAKI YAMAKA KARANNA HADANAWA. WATEYI INNA UN SAHA IHALIN EKA KARANNA DENNE NAHE. GAS BASSANNA TRY KARALA BASSUWA, EGG KARAYO THAWAKALIKAWA HARI WATTUWA INDIA WALIN GENWALA. CHICKEN BASSANNA HADUWA 850 TA NATHINAM GENAWANAWA KIYALA KIYUWA, KISIMA WEDAK NOKARANA AGRI JADAYA MEDHATA PENALA EKA 110 GANATA DENAWA KIYUWA. HAL BASSANNA HADUWA, EKATATH ARU HOTA DAMMA.