දිවයින පුරා ලියාපදිංචි අපරාධ කරුවෙක් වූ මහේශ් කුමාර නොහොත් ඇඩා ලක්ශ 50 කට අදික රත්තරං බඩු සමග තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මහේශ් කුමාර පෙරේරා නොහොත් ඇඩා වසර 8 ක් බන්ධනාගාරව සිට එලියට පැමිණ දැනට මාස හතරක් යන්නත් කලින් තලංගම තලාහේන මුල්ලේරියාව පෙතියාගොඩ ඇතුලු ප්‍රදේශ කිහිපයක මෙම රත්තරං කොල්ලය සිදුකර තිබෙනවා.
අත් අඩන්ගුවට ගත් අවස්තාවේ සැකකරු සන්තකයේ තිබී අයිස් ග්‍රැම් 10.4ක් ද තිබි ඇති අතර රැදවුම් නියෝග මත ප්‍රශ්න කර අද කඩුවෙල අධිකරණය වෙත ඉදිරිපත් කළහ













