AFC Banner
Empty Ad
Empty Ad

නිවෙසකට බලෙන් ඇතුලු වුණැයි කුමාර ධර්මසේන උසාවි කැඳවයි

නිවසකට අයුතු ලෙස ඇතුල්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා මෙම මස 12 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක කුමාර ධර්මසේන ඇතුලු බින්තැන්න ප්ලාන්ටේෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 12 දෙනකුට නොතීසි නිකුත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර තිබෙනවා.

වත්තල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් මාලිංග ප්‍රනාන්දු නැමැති අයෙකු නාරාහෙන්පිට පොලිසියද වගඋත්තරකරුවන් කරමින් අධිකරණය හමුවේ ගොනු කර තිබූ පුද්ගලික පැමිණිල්ලක් පිළිබඳව සලකා බලමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

ඒ අනුව නාරහෙන්පිට පොලිසියටද මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේයඋසාවි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?