කළුතර කලපුව ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබී පුද්ගල මළසිරුරක් හමු වෙයි

කළුතර කලපුව ආසන්න මුහුදු වෙරලේ අද රාත්‍රි පාවෙමින් තිබූ පුද්ගල මළසිරුරක් හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මියගොස් ඇති පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් හදුනාගෙන නොමැති බවද පොලිසිය පැවසීය.

අළු පැහැති කලිසමක් සහ රතු සුදු සහ කළු ඉරි සහිත ටී ෂර්ට් එකක් ඇද සිටින තැනැත්තා වයස 45 ත් 50 අතර බවට අනුමාන කරන බවද පොලිසිය සදහන් කළා

මියගොස් ඇති තැනැත්තා මේ දිනවල පවතින ගංවතුර අවධානමට ලක්වූයේද නොඑසේ නම් වෙනත් අනතුරකට ලක්වූවාද යන්න සම්බන්දයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිසිය පැවසීය.

හදිසි මරණ පරීක්ෂණය සහ අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ගේ පරීක්ෂණයෙන් පසු මෘතදේහය කළුතර ශීක්ෂණ රෝහලට රැගෙන යාමට නියමිත බවත් පොලිසිය පැවසීය .

කළුතර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ වෙන්නේ - මහත්තයෝ දුවන්න දුවන්න
03:32
Video thumbnail
මහ බැංකුවේ පොලී අනුපාතය ඉහළ යාම ගැන ප්‍රබල හෙළිදරව්වක් - ණය ගත්තු අයටත් වැඩ වරදියි ?
10:25
Video thumbnail
විශ්‍රාමික නාවික සෙබලෙක් පිස්තෝලයක් සහ අයිස් සමඟ අත්අඩංගුවට
01:11
Video thumbnail
ටිල්වින් සිල්වා දෙවියන්ටත් වඩා බලවත් - අපි නම් බය නෑ
05:15
Video thumbnail
ඊයේ විමල්, අද සුගීශ්වර - තලංගම පොලිසියට කැඳවයි
01:26
Video thumbnail
සරණගේ නඩු 4ක තීන්දු ප්‍රකාශයට පත්කිරීම කල් යයි
01:53
Video thumbnail
බිත්තියක් කඩා වැටී දරුවෙක් සහ පියෙකුට බරපතළ තුවාල
01:06
Video thumbnail
යටියන්තොට පොලිසියේ පරිසර අංශයේ OICට ජීවිතය අහිමි කළ අනතුර
00:57
Video thumbnail
බිබිල දී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර
01:40
Video thumbnail
නීති විරෝධීව මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් කොටුවෙයි
00:39