අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් චීන රජයෙන් ආධාර

චීන රජයේ ආධාර වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා නිවාස ඒකක 1,996ක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙනවා.

බස්නාහිර පළාත තුළ අඩු පහසුකම් සහිත ජනාවාසවල පදිංචිකරුවන් පුනස්ථාපනය කර පහසුකම් සහිත නාගරික නිවාස යෝජනා ක්‍රමවල නිවාසවල පදිංචි කරවීමට ගත් තීරණයක් පරිදි ක්‍රියාත්මක නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය සඳහා සහයක් වශයෙන් මෙම නිවාස ඉදි කෙරෙනු ඇති. ඒ සඳහා ශ්‍රී ලංකා රජය වෙත යුවාන් මිලියන 552ක මූල්‍යාධාර ලබා දීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.

සමස්ත ව්‍යාපෘතිය යටතේ ඉඩම් සංවධානය කිරීම හා වැඩබිම් සීමාව දක්වා අවශ්‍ය යටිතල පහසුකම් සැපයීම ශ්‍රී ලංකා රජය විසින් සිදු කරනු ලබනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38