විදුලි ගාස්තු අනිවාර්යෙන් වැඩිවන බව විදුලිබල හා බලශක්ති ඇමති දැනුම් දෙයි

විදුලි ගාස්තු වැඩිකිරීමට අනිවාර්යයෙන් සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර දැනුම් දී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද(03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව වැඩිදුරටත් සඳහන් කළා.

  1. මු නම් පිස්⁣සෙක් , අන්තිමට වැඩි කරන කොට කිව්වේ 2024 වෙනකල් වැඩි කරන්නේ නැ කියලා , දැන් මේ මොන බයිලාද කියවන්නේ.මුන් ඇවිල්ලා තියෙන්නේ මිනිස්සු මරලා කන්න කාලකන්නි

  2. EKA KIYANAKOTA P…GE MUGE THIYENA GON HINAWA KOHOMA DHA. LOKU DINUMAK LABUWA WAGEYI. NUGATH MUSALA KALAKANNI WE…PU…LA. MUN OKKOMA. AYE RELLAK ENA THANATA WEDA KARANNETH MUN MA THAMAYI. MEHEMA GIYOTH ENA EKA SURE, AWA MA MUNTA KELAWENA EKATH SURE.