Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පස්සර බස් අනතුරේ CCTV දර්ශන

පස්සර 13 කණුව ප්‍රදේශයේදී අද (20) උදෑසන අඩි 200ක පමණ ප්‍රපාතයක පෙරළීයාමෙන් සිදු වූ අනතුරේ  CCTV දර්ශන මේ වනවිට ලැබී තිබෙනවා.

එම අනතුරේ CCTV දර්ශන පහතින්.

පෙර පුවත පස්සර ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 13ක් මරුට

  1. ගමේ වැඩ හරියට වෙන විදියෙ යාන්ත්‍රනයක් නොහැදීම තමයි ඔව්වට හේතුව… එහෙම උනානම් ඔය ගල ඔතන මාස හයකට වැඩිය තියෙන්න නෑනෙ… ඔය පාරට වැටුන ගල අයින් කරපු නැති හින්ද තමයි ඔය අනතුර උනේ … ගමේ වැඩ හරියට වෙන විදියට යාන්ත්‍රනයක් හදන්නෙ නැතිව … ගම සමග පිලිසදර කියල නාට්ටි සන්දර්ශන කරල හරියන්නෙ නෑ කියල රටේ ජනාතිපති තේරුන්ගන්න ඕනෙ…