Empty Ad
AFC Banner
AFC Banner

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූවන් තවත් ඉහළට

මෙරට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක 15,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. පවුල් 3672ක පුද්ගලයින් 15,496 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

රත්නපුර, කළුතර, ගම්පහ සහ මාතර යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 376කට ද හානි සිදුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?