Friday, December 6, 2024
Empty Ad
AFC Banner

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූවන් තවත් ඉහළට

මෙරට පවතින ආපදා තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක 15,000කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. පවුල් 3672ක පුද්ගලයින් 15,496 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

රත්නපුර, කළුතර, ගම්පහ සහ මාතර යන දිස්ත්‍රික්කවලට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති අතර නිවාස 376කට ද හානි සිදුව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 05
03:06:16
Video thumbnail
ගහන මඩ ගැන මාධ්‍ය ලොක්කන් ගෙන්නලා ජනපති අනතුරු අඟවයි
20:35
Video thumbnail
කළු ගඟට පැන්න පුද්ගලයා සොයා අරඹපු මෙහෙයුම මෙන්න
02:50
Video thumbnail
160ට බාන පොල් 200ට විකුණන හැටි - පොල් අයිතිකාරයාටවත් මෙච්චර ලාභයක් නෑ
11:01
Video thumbnail
කෝච්චියේ යද්දී බිම ඉඳන් සුද්දිගේ ෆෝන් එකට වැඩේ දීපු දෙන්නා බන්ධනාගාරයට
04:20
Video thumbnail
විදුලිසැර වැදී මිය ගිය දීඝ දන්තු වෙනුවෙන් සාංඝීක දානමය පිංකමක්
02:48
Video thumbnail
කොළඹ කොටුව රත් කළ ගින්නේ ඔබ නොදුටු දර්ශන මෙන්න
02:44
Video thumbnail
රත්නපුර නිවිතිගල වතුපිටිය රෝහලේ විරෝධතාවයක්
00:48
Video thumbnail
🔴| අද පාර්ලිමේන්තුවේ හොඳම ටික - 2024/12/04
53:15
Video thumbnail
ජාතික රෝහලේ වැඩ වර්ජනයක් / රෝහල් පොලීසියයි - බෙල්ලනයි පැටලෙයි - OIC ත්‍රීවිල් කාරයින්ගෙන් පගා ගන්නවා
08:21

?