logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

ලෝක කුසලානයට එන්න පාකිස්ථාන කණ්ඩායමට ඉන්දියාවෙන් අවසර හිමිවේ

එක්දින ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව ලබා පිටත්ව යෑමට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්දීය වීසා නිකුත් කිරීම ඊයේ (25) දිනයේ සිදුකළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තහවුරු කර ඇති බව වාර්තා වනවා.

කෙසේ වෙතත් වීසා නිෂ්කාශනය සම්බන්ධයෙන් තවමත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් දැනුම්දීමක් ලැබී නොමැති බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

පාකිස්ථානයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා නිකුත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් පාකිස්ථාන කඳවුර තුළ ව්‍යාකූලත්වයක් පැවතුණා.

පාකිස්ථාන කණ්ඩායම හෙට (27) දින හයිද්‍රාබාද් වෙත පැමිණීමට පෙර ඩුබායි හි දින දෙකක පුහුණු සැසියක් පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දීය වීසා පිළිබඳ අවිනිශ්චිතතාවය හේතුවෙන් එය අවලංගු කිරීමටයි සිදු වුණේ.

ඒ, අනුව පාකිස්ථාන කණ්ඩායම හෙට (27) දින අලුයම ලාහෝර් සිට ඩුබායි හරහා හයිද්‍රාබාද් බලාගමන් කිරීමට නියමිත බවයි තොරතරු වාර්තා වුණේ.

මේ අතර පාකිස්ථානයට මෙලෙස අසාධාරණ ලෙස සැලකීම පිළිබඳව සිය කනස්සල්ල මතු කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් ද පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය යොමුකර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-02 |
39:33
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර කට නිසා තමන්ගේ රෙද්ද තමන්ම ගලවාගත්තේ මෙහෙමයි...
18:35
Video thumbnail
අභියෝගය භාරගත්ත එතුමා ක්‍රමානුකූලව මේ රට ඔසවලා තියෙනවා
00:23
Video thumbnail
"ගෝඨාභය එලවපු එක වැරදියි" - "පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න"
06:33
Video thumbnail
PRAHARAYA | පා.ම. විමලවීර දිසානායක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:58
Video thumbnail
එදා සහ අද ගැන ඔළුව කුරුවල්වෙලා ගිය විමලවීරගේ පිළිතුර..."මම දන්නවා මම කියන එක ඇත්ත කියලා"
13:19
Video thumbnail
"අපේ අම්මා මළ පොතේ අකුරක්වත් දන්නේ නෑ" #slpolitics #Wimalaweera_ Dissanayake
12:06
Video thumbnail
අත යටින් ගහන ගනුදෙනු ගැන නාමල් කරුණාරත්න‌ගෙන් ‌‌‌හෙළිදරව්වක්...#npp #AKD
19:20
Video thumbnail
කිසිම අලුත් දෙයක් නෑ සම්පූර්ණ පුස් කථාවක්
00:26
Video thumbnail
බන්ධනාගාරගතකර සිටින කෙහෙළියගේඇප නියෝගය කල්යයි
00:40

?