වැව ළඟ චන්ඩි සොයා පොලිස් විමර්ශන – නිවෙස්වලිනුත් පළා ගිහින්

තංගල්ල පොලිස් වසමේ වැවක් ආසන්නයේ දී පිරිසක් විසින් තරුණයෙකුට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍යවල සැරිසරනවා.

පසුගිය 14 වනදා මෙම පහරදීම සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් වන පැමිණිල්ල ඊයේ (23) දිනයේ දී පොලීසියට ලැබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

ඒ අනුව මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

කෙසේ වෙතත් පහරදීමට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට ඔවුන් පදිංචි නිවෙස්වලින් පළාගොස් ඇති අතර, ඔවුන් වයස අවුරුදු 17 සහ 15 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ.

පහරකෑමට ලක්ව ඇත්තේ වයස අවුරුදු 17ක තරුණයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොඳටම සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින් - සත්තුන්ට දෙයියන්ගෙම පිහිටයි..
01:08
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද අගරදගුරු නිල නිවසට
01:31
Video thumbnail
චමින්දගේ වරප්‍රසාද නිසා සජිත් පාර්ලිමේන්තුවේ යකා නටයි - විපක්ෂ නායකට කතා කරන්න අයිතියක් නැද්ද ?
02:07
Video thumbnail
සතා ගැන අර්ථ නිරූපණයක් කළ ලාල්කාන්ත - කවුරුත් මේකට විරුද්ධ නෑනේ
17:13
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40