ගාල්ලේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

ගාල්ල ඩික්සන් පාර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානකගේ බිරිඳගේ පියා බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහු ඊයේ සවස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුනේ තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා.

මියගොස් ඇත් පුද්ගලයා රෙදිපිළි ව්‍යාපාරයක නිරත වෙමින් සිටි අයෙක් බව සඳහන්.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මියගිය පුද්ගලයාගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමට T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ හිස් පතුරම් කොපු 17ක් පම ණදක්නට තිබූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
7
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ පුංචි පුතා කේසර හිරේ දානවලු ? හොරු ඉන්නවනම් අල්ලලා හිරේ දාන්න - තිස්සකුට්ටි අභියෝග කරයි
03:47
Video thumbnail
කතා දෙකක් ඊළඟ නායකයා පොහොට්ටුවෙන් එන්නේ - මම වැඩියෙන්ම ආදරය කරන නායකයා මහින්ද
04:58
Video thumbnail
කඩු අරගෙන මහ රෑ ගෙවල්වලට එන චණ්ඩි - කළු ඇඳුමෙන් ඇවිත් CCTVත් කුඩු කරලා දාන සෙල්ලම
03:23
Video thumbnail
කස්සප හිමි ආණ්ඩුවට හොඳ කියයි - මාලිමාවේ ජාතික ධනය සූරාකෑමක් පේන්නේ නෑ
04:02
Video thumbnail
රංජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - හොරු එක්ක එකතුවෙලා ඉන්නේ අපි නෙවෙයි ආණ්ඩුව
08:25
Video thumbnail
මගී ජීවිත අනතුරේ දාලා වෙට්ටු දාගෙන යන බස් - මොක්ද මෙච්චර හදිස්සියක් ?
01:21
Video thumbnail
"ගිනිබත් වූ වැඩිහිටි නිවස අනීතිකව පවත්වාගෙන ගිහින්" මෙන්න ප්‍රබල හෙළිදරව්වක් - වහාම ලියාපදිංචි කරන්න
09:25
Video thumbnail
"අපි මාලිමාවට" කියලා ගහන් ගිය අපිට මෙහම කරන එක හරිද ?අපි 16 වෙනිදා එනවා..අපිව වළක්වන්න එපා
11:24
Video thumbnail
Kasthirama |තේමාව - නීතිය, මෙහෙයුම් සහ ජනතාව - කස්තිරම විශේෂ වැඩසටහන
01:22:05
Video thumbnail
වීදී සුනඛයින්ට තග දැම්ම ඇන්ටිට වැඩ වැරදුණ හැටි
01:34