ගාල්ලේ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයා ගැන තොරතුරු හෙළිවෙයි (වීඩියෝ)

ගාල්ල ඩික්සන් පාර ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානකගේ බිරිඳගේ පියා බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහු ඊයේ සවස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුනේ තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදීයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා.

මියගොස් ඇත් පුද්ගලයා රෙදිපිළි ව්‍යාපාරයක නිරත වෙමින් සිටි අයෙක් බව සඳහන්.

සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මියගිය පුද්ගලයාගේ සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබෙනවා.

මෙම වෙඩි තැබීමට T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇති අතර වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානයේ හිස් පතුරම් කොපු 17ක් පම ණදක්නට තිබූ බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තරුණියකගේ දුරකථයක් ඉස්සූ සොරාට ගම්මු එකතුවෙලා ගුටි පූජාවක් දෙයි
01:24
Video thumbnail
කැමරා ප්‍රදර්ශනයක් බලන්න ගිය සජිත්ව හතර වටින්ම වට කරගෙන කට්ටිය සෙල්ෆි ගහයි
02:51
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව
00:00
Video thumbnail
ජාතික විද්වත් සංවිධානයේ වේදිකාවට ජනපති අනුර ගැම්මට ආපු හැටි - මිනිස්සු නැගිටලා ප්‍රීති ඝෝෂා නගයි
01:28
Video thumbnail
ලෝකයේ අර්බුදයක් තියෙනවා කියලා අපිට අමතකවෙලා - සමස්ත බර බදු මුදල්වලින් දරාගෙන ඉන්නේ
02:49
Video thumbnail
උඩුවර නව කොළනිය ගල් පෙරලීමේ අවදානමක්..තවත් ගල් ගැලවෙන්න පුළුවන් ?
00:51
Video thumbnail
"පුතේ ජීවිතේ කෙටි පාරවල් නෑ.."අගමැතිනිය ළමයි ඉදිරියේ කිව්ව සුපිරි කතාව
03:24
Video thumbnail
වෙස් මූණු බැඳන් ආවට මේ ඉන්නේ පරණ සුද්දවන්තයෝ - පොලිස්පතිව ඔඩොක්කුවේ තියාගෙන වැජඹෙන්න හදන්නේ
07:49
Video thumbnail
බස් රථයක් පුද්ගලයෙක්ව අනතුරට පත්කර පලා යන අයුරු - CCTV කැමරාවේ සටහන් වුණේ මෙලෙසින්
00:30
Video thumbnail
පාදයක ආබාධයක් සහිතව ආනපල්ලම ගමට කඩා වැදුණු අලියා - අලියගේ ජීවිතය අනතුරේ
00:36