වර්ෂාවෙන් බාධා එල්ලවූ තීරණාත්මක තරගය ගැන තීරණයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය පස්වරු 5.15ට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් හිමිවූයේ නැහැ.

අනතුරුව තරග තීරකයන් තීරණය කර ඇත්තේ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම පස්වරු 5ට සිදු කිරීමටයි.

ශ්‍රී ලංකා පාකිස්ථාන තීරණාත්මක තරගය පස්වරු 5යි 15ට ආරම්භ කෙරෙනු ඇති.

එමෙන්ම එක් කණ්ඩායමකට පන්දුවාර 45 බැගින් ලබාදී තරගය පැවැත්වීමට ද තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12