මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය කිරීමට නියමිතව තිබූ දුම්රිය දුම්රිය අංගනයේ සිට මරදාන දුම්රිය ස්ථානය වෙත ඇතුළත් කිරීමේදී පිලී පැනිමකට ලක්ව තිබෙනවා
එම දුම්රිය පීලිගත කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ
