කොල්ලුපිටිය වෙරළට නාඳුනන මළ සිරුරක් ගොඩගසයි

කොල්ලුපිටිය මුහුදු මාවතේ ඉදිරිපිට ඇති වෙරළට නාඳුනන පුද්ගල මළ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තා වනවා.

අද (04) දහවල් කාලයේ මෙම මළ සිරුර මෙලෙස ගොඩගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?