කොල්ලුපිටිය මුහුදු මාවතේ ඉදිරිපිට ඇති වෙරළට නාඳුනන පුද්ගල මළ සිරුරක් ගොඩගසා ඇති බව වාර්තා වනවා.
අද (04) දහවල් කාලයේ මෙම මළ සිරුර මෙලෙස ගොඩගසා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

?