ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට (ඡායාරූප)

ආසියානු කුසලානයේ තරගවලට සහභාගී වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද දහවල් කටුනායක ගුවන් තොටුපොළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් අද දහවල් 12.45ට ඉන්දියාවේ බැංගලෝර් සිට ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් වූ SG- 9045 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔවුන් වෙනුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක කර තිබුණා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු මහනුවර බලා පිටත්ව යාමට සැලසුම් කර තිබෙනවා.

ඔවුන් සහභාගී වන පළමු තරගය ලබන සැප්තැම්බර් මස 02 වනදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතයි.

20230830 131215 scaled
20230830 131218 1 scaled
20230830 131218 scaled
20230830 131220 scaled
20230830 131314 scaled
20230830 131223 scaled
20230830 131212 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14