සාමාන්‍ය පෙළ ඇගයීම්වලට එක් වූ ගුරුවරුන්ට නිවාඩු

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු සඳහා ඍජුවම සම්බන්ධ වූ සියලුම විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලබන 28 වන සඳුදා සහ 29 අඟහරුවාදා යන දෙදින ඔවුන්ට රාජකාරී නිවාඩු ලබාදෙන බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.

මෙම රාජකාරී නිවාඩු අනුමත කර ගැනීම සඳහා විභාග ඇගයීම් කටයුතු සඳහා සම්බන්ධ වූ නිලධාරීන් ඇගයීම් කටයුතුවලට සහභාගී වූ බවට තම පැමිණීමේ සහතික අදාළ අනුමත කිරීමේ බලධාරීන්ට ඉදිරිපත් කළ යුතු වනවා.

සාමාන්‍ය පෙළ විභාගයේ ඇගයීම් කටයුතු ආරම්භ වූයේ පසුගිය 18 වනදායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56