ආසියානු කුසලානය අතර තුර ගෙදර කාමරයක් කුලියට දී අමතර ආදායමක් උපයාගන්න අවස්ථාවක්

එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රධානතම තරග කිහිපයක් මෙරට දී පැවැත්වීමට මේ වනවිටත් තීරණය කර අවසන්.

ඒ, අනුව තරගාවලියේ මූලික වටයේ තරගවලින් තරග තුනක් මහනුවර, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙම තරග නැරඹීම සඳහා විශාල විදෙස් සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය දැනුම් දෙනවා.

මේ හේතුවෙන් එම සංචාරකයින්ට නවාතැන් පහසුකම් සැපයීමට මහනුවර ප්‍රදේශයේ ජනතාවට අවස්ථාව උදාකර දී ඇති බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ, අනුව මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ නිවෙස්වල ඇති අමතර කාමර එම සංචාරකයින් වෙනුවෙන් ලබාදී අමතර ආදායමක් උපයා ගැනීමට හැකියාව පවතිනවා.

මේ සඳහා කැමැත්තක් දක්වන මහනුවර ප්‍රදේශයේ නිවෙස් හිමියන් පහත උපදෙස් අනුගමනය කරන ලෙසයි දන්වා සිටින්නේ.

05 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48