Empty Ad
Empty Ad
AFC Banner

මරණය සොයා ගිය තරුණිය

යාපනය,චාවකච්චේරි,නුනාවිල් ප්‍රදේශයේ 22 හැවිරිදි තරුණියක් ඊයේ(16) සියදිවි නසාගෙන තිබෙනවා.

චාවකච්චේරි පොලිසිය පැවසුවේ පවුල් ආරවුලක් මත අදාළ තරුණිය සියදිවි නසාගෙන ඇති බව මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී ඇති බවයි.

මියගිය තරුණියගේ ප්‍රේම සම්බන්ධයකට පවුලේ පිරිස විරුද්ධ වීම නිසා සියදිය නසා ගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?