ළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන් ගිහින්

ළිඳකට වැටී සාමණේර හිමිනමක් අවසන් ගමන ගිහින්ත්, නාරංවල ප්‍රදේශයේ පිහිටි පිරිවෙනක වැඩ විසූ හිමිනමක් ළිඳකට වැටී අපවත් වී ඇති බව මීගහවත්ත පොලිසිය පවසනවා.

ඊයේ (21) මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවුරුදු 12ක සාමණේර හිමිනමක් බවයි වාර්තා වුණේ.

අදාළ හිමිනම නොමැති බවට දැනගත් පසු සිදුකළ සොයා බැලීමේ දී අසළ පිහිටි ළිඳකට වැටි සිටිය දී සොයාගෙන තිබෙනවා.

අනතුරුව සාමණේර හිමිනම ළිඳෙන් ගොඩගෙන ඇතත් ඒ වනවිටත් උන්වහන්සේ අපවත් වී සිටි බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීගහවත්ත පොලිසිට වැඩිදුර විමර්ශන සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
10
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'දක්ෂිණා ප්‍රභා' - ජාතික වෙසක් මංගල්‍යය
00:00
Video thumbnail
ටිල්වින් දැන් මැතිවරණ කොමසාරිස් වෙලා - කවද්ද දිවුරුම් දුන්නද දන්නේ නෑ
02:24
Video thumbnail
රනිල් දැන් රිටයර් වෙලා ඉන්නේ - ආයේ එනවද..?
04:24
Video thumbnail
ජාඇල උණුසුම් තත්ත්වයක් - අපේ වන්දි මුදල් මෙවුන් හොරා කාලා, හෙරියකුත් ඉන්නවා..අපි කන්නෙත් මහපාරේ
03:36
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:52
Video thumbnail
යෝෂිතගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
00:53
Video thumbnail
පැතිර යන මොළේ උණ රෝගය ගැන විශේෂ හෙළිදරව්වක් - මේ වෙනකොට රෝගීන් 200ක් වාර්තාවෙලා
08:54
Video thumbnail
අම්මව බලන්න තනියම කොළඹ යන්න ආ පුංචි පුතා
02:25
Video thumbnail
පන්සල්වලට ආධාර එකතු කරන්න කියලා ඇවිත් ගෙවල් සුද්ද කරන කට්ටිය
01:02
Video thumbnail
අලුතෙන් ගෙනාපු ගල් අඟුරුත් බාලයි - චානකගෙන් හෙළිදරව්වක්
09:54