පල්ලේකැලේ ක්‍රීඩාපිටිය යුද පිටියක්වන ඉන්දු – පාකිස්ථාන තරගයේ ටිකට්පත් සියල්ලත් විකිණී අවසන්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන තරගයක් බවට පත්ව ඇති ඉන්දු – පාකිස්ථාන තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට අලෙවි වී අවසන්ව ඇති බව වාර්තා වනවා.

සැප්තැම්බර් 02 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ආරම්භ කළේ පසුගිය 17 වනදායි.

රුපියල් 9,600, 40,000 සහ රුපියල් 96,000 යන මිල ගණන්වලට මෙම තරගයේ ටිකට් පත් අලෙවිය සඳහා එක්කර තිබුණේ මාර්ග ගත ක්‍රමයටයි.

මේ අතර ලබන 22 වනදා මෙරට දී ආරම්භ වන පාකිස්ථාන සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලිය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

02 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14