කොටගල පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්

නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන්, කොටගල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඊයේ (17) ගැටුමක් ඇතිව තිබෙනවා.

එම පාසලේ 08, 09 සහ 10 යන ශ්‍රේණිවල සිසුන් මෙම ගැටුමට සම්බන්ධ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඊයේ දිනයේ පාසල් නිවාඩුව ලබාදීමත් සමඟ පාසල් භූමිය තුළ දී මෙම ගැටුම හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටුමට සම්බන්ධ සිසුන් පිරිසකගෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති බවයි දිඹුල පතන පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
68
+1
2
+1
3
+1
4
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාත්තන්කුඩිය රත්කළ විශාල ගින්න - කෝටි ගණනක අලාභයක්
01:29
Video thumbnail
ඡන්දෙට ලෑස්ති වෙන්න - අනිවාර්යෙන් මේ අවුරුද්දේ තියනවා
10:17
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුලේ ත්‍රස්තවාදියාව සිහිපත් කරනවා - එකෙක්වත් කට ඇරියේ නෑ
05:49
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:20:31
Video thumbnail
මේ ආණ්ඩුව රටේ ආර්ථිකය විකෘති කරලා ඉවරයි - ආයේ බලන්න දෙයක් නෑ
05:07
Video thumbnail
පල්ලේගම හේමරතන හිමි වැරදියි කියලා තාම ඔප්පුවෙලා නෑ
12:58
Video thumbnail
තව මාස 4කට රටේ වැසි තත්ත්වයක්..? කාලගුණය ගැන අනතුරු අඟවයි
03:10
Video thumbnail
වන අලි තර්ජනය නිසා ගමක් අමාරුවේ වැටෙයි
00:50
Video thumbnail
මේ රජය බිම හිටියට දැන් බිම අඳුරන්නේ නෑ.. හොරු හොරු කිව්වා තාම අල්ලපු හොරෙකුත් නෑනේ
03:59
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00