“ලිට්ල් හාර්ට්ස්” අරමුදලට LPL තරගාවලියෙන් මිලියන 100ක්

“ලිට්ල් හාර්ට්ස්” අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 100ක් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අනුව අදාළ මුදල ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයේ දී එම අරමුදල වෙත පිරිනමන බවයි ක්‍රිකට් ආයතන වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවර තරගාවලියේ දී එල්ල වන සෑම හයේ පහරක් සඳහා රුපියල් 6000ක මුදලක්ද, හතරේ පහරක් සඳහා රුපියල් 4000 ක මුදලක් ද “ලිට්ල් හාර්ට්ස්’ අරමුදල වෙනුවෙන් හිමිවනවා.

එමෙන්ම තරගයකදීම වාර්තා වන සෑම නිලකුණු පන්දුවකට රුපියල් 2000 බැගින් එම අරමුදල පිරි නැමීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08