කටුනායක ගුවන්තොටුපළ ප්‍රමාදයන් අවම කරයි

වරාය හා නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන්තොටුපළ ගුවන්සේවා සමාගම සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය අතර ඇති ගැටලු මෙන්ම ගුවන් ක්ෂේත්‍රයේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනයක් සිදු කර තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපලේ මඟීන් අවස්ථා දෙකකදී පරීක්ෂා කිරීමේදී ඇති වන අපහසුතාවයන් වළක්වා ගැනීම වෙනුවෙන් පියවර ගැනීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇති නොවන ආකාරයෙන් එක් ස්ථානයකින් විධිමත්ව පරීක්ෂා කිරීමට අවශ්‍ය කටයුතු සඳහා සියලු යටිතල පහසුකම් මේ වන විට සම්පාදනය වන අතර එය සැප්තැම්බර් මාසයේ සිට ආරම්භ කිරීමටයි අමාත්‍යවරයා විසින් උපදෙස් දී ඇත්තේ.

ඊට අමතරව ශ්‍රී ලංකන් ගුවන් සේවය, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සාමූහිකව කටයුතු කළ යුතු බවත් ශ්‍රී ලංකා ගුවන් ක්ෂේත්‍රයේ උන්නතිය රඳා පවතින්නේ මෙම ආයතන දෙකේ ඒකාබද්ධ මෙහෙයුම්වල ඵලදායිතාවය මත බවත්, අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28