ජැෆ්නා කින්ස් කණ්ඩායමට 135ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එකොළොස්වැනි තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 134ක් රැස්කර ගැනීමට සමත් විය.

දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 30ක් ද කුසල් පෙරේරා 41ද ලබා ගත්තා

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ජැෆ්නා කින්ස් කණ්ඩායම ලකුණු 135ක් රැස්කර ගත යුතු වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?