ජැෆ්නා කින්ස් කණ්ඩායමට 135ක ඉලක්කයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එකොළොස්වැනි තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම කඩුළු 8ක් දැවී ලකුණු 134ක් රැස්කර ගැනීමට සමත් විය.

දඹුල්ල අවුරා කණ්ඩායම වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 30ක් ද කුසල් පෙරේරා 41ද ලබා ගත්තා

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ජැෆ්නා කින්ස් කණ්ඩායම ලකුණු 135ක් රැස්කර ගත යුතු වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විරෝධතා කරන භික්ෂූන් වෙත අධිකරණ නියෝගය ලබාදුන් අයුරු - "වැඩබැරි හුණ්ඩු ආණ්ඩුවට ජයවේවා"
09:20
Video thumbnail
මේවා ඉටිපන්දම් හඳුන්කූරු නෙවෙයි..අපි සිංහල බෞද්ධ භික්ෂුව ආ - සිවුරට අත තියන්න එන්න එපා
07:44
Video thumbnail
ඥානසාර හිමිට නිදහස දෙන්න - නැත්තම් ගෙදර යන්න..පෙරේතයෝ නැතිවෙන්න අපි පිරිත් කිව්වා
07:13
Video thumbnail
අධිකරණයට ආ නාමල් සහ ජානකී ලබන 23 දක්වා යළි රිමාන්ඩ්
00:29
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට පැමිණි අයුරු - හිනාවෙවී ගැම්මට ආ හැටි
00:50
Video thumbnail
භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - "අපේ ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරනවා"
03:41
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත තද වැසි - කැලඹුණු කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
පොලිසිය බාර ලේකම්ගෙන් මිහින්තලේ හිමිට සැර ප්‍රකාශයක්..හඬපටය ලීක්වෙයි?- ජීවිතයට මොකුත් වුණොත් බලාගන්න
12:08
Video thumbnail
නෙලුම් මල් කැඩීමට ගිහින් යළි නොඑන ගමන් ගිය පුද්ගලයා
00:32
Video thumbnail
මහ වැස්සත් සමඟ වැල්ලවාය කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:45