පාස්කු වාර්තාව ගැන සෑහීමකට පත්විය නොහැකියි

පාස්කු කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බැවින් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය  හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?