පාස්කු කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බැවින් ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ කොළඹ අගරදගුරු මැදුරේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු ලබාදෙමින්.













