Empty Ad
Empty Ad
 Empty Ad

බී ලව් කැන්ඩි කණ්ඩායමට කඩුලු 8ක ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 117ක් ලබා ගත්තා.

දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 38යි. පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ හෙළුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර, ෆකාර් සමාන් ලකුණු 42ක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි කොහොමද ජීවිතයේ සතුටින් ඉන්නේ ?
03:41
Video thumbnail
නාඩු සහල් නැති එක බරපතල ප්‍රශ්නයක් - ලාල් කාන්තගෙන් මහනුවර ජනතාවට පොරොන්දුවක්
09:58
Video thumbnail
විපක්ෂ නායක පුටුවේ ඉඳගෙන මෝඩකම ප්‍රදර්ශනය කරපු දොස්තර ඊයේ Live ඇවිල්ලා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය
04:12
Video thumbnail
ඡන්දෙට කලින් කිව්වේ එකක් - දැන් කියන්නේ තව එකක් - කැන්ටිමේ කන්න තිබේබේ වෙනදා කෑම ටිකමයි
06:29
Video thumbnail
KASTHIRAMA | සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන සහ පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජයගොඩ සහභාගීවන කස්තිරම
01:28:05
Video thumbnail
ජාතික ජන බලවේගය යන පාර හරියට පැහැදිළි නෑ#npp #akd #sjb
08:32
Video thumbnail
විපක්ෂයේ දියාරු ගතිය මෙන්න - සජිත් ප්‍රේමදාසත් ,හර්ශ ද සිල්වාත් නැත්තටම නැති කරයි
08:57
Video thumbnail
ජනාධිපතිගේ රාජාසන කතාව NPPයට ඡන්දය දුන්නු අයව අපේක්ෂා බංගත්වයට පත්කරනවා
07:07
Video thumbnail
මැද කොළඹට ඇත්තටම මොකද වුණෙ? - මධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයට මුජිබර්ට කටඋත්තර නැතිවෙයි
04:02
Video thumbnail
විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් ආණ්ඩුවට බොක්කෙන්ම ආශිර්වාද කරයි..
03:06

?