spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බී ලව් කැන්ඩි කණ්ඩායමට කඩුලු 8ක ජයක්

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රී ජැෆ්නා කින්ග්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලැබීමට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් පජැෆ්නා කින්ග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 117ක් ලබා ගත්තා.

දුනිත් වෙල්ලාලගේ නොදැවී ලකුණු 38යි. පන්දු යැවීමේ දී වනිඳු හසරංග කඩුලු 3ක් බිඳ හෙළුවා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 13ක් අවසානයේ ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

බී ලව් කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 52ක් රැස්කළ අතර, ෆකාර් සමාන් ලකුණු 42ක් ලබා ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?