සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හදිසි සැත්කමකට ලක් කර ඇතැයි තොරතුරු වාර්තා වනවා.
මෙවර ඔහුගේ පාදයේ ඇතිවූ සංකූලතාවයක් හේතුවෙන් හදිසි සැත්කමක් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
පෞද්ගලික රෝහලකදී සිදු කළ එම සැත්කමෙන් පසු ඔහු නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව ද සඳහන්.
මීට පෙර අවස්ථා දෙකකදී හරින් ප්‍රනාන්දු මහතා හෘද සැත්කමකට ද ලක් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
21
+1
3
+1
1
+1
1
+1
2