‘මාතා’ වෙනුවට ‘මහතා’ කියූ උමාරා සමාජ මාධ්‍ය කළඹයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සිව්වන අදියරේ සමාරම්භක උළෙල ඊයේ (30) කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

මෙම උළෙලේ දී ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව මෙරට ජනප්‍රිය ගායිකාවක් වන උමාරා සිංහවංශට හිමිව තිබුණා.

එහිදී උමාරා විසින් ජාතික ගීය ගායනයේ දී ‘නමෝ නමෝ මාතා’ කොටස වෙනුවට ‘නමෝ නමෝ මහතා’ ලෙස ගායනා කිරීම පිළිබඳව මේ වනවිට රට තුළ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

ජාතික ගීයේ පද වෙනස්කර මෙලෙස ගායනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පාර්ශ්ව රැසකින් දැඩි විරෝධයක් සහ විවේචන එල්ල වී ඇති ආකාරය දැකගත හැකියි.

මේ අතර සමාජ මාධ්‍ය කැළඹී ඇති මෙම සිද්ධිය වෙනුවෙන් #Mahatha යනුවෙන් හැෂ් ටැගයක්ද නිර්මාණය වී ඇති ආකාරය දැකගත හැකියි.

WhatsApp Image 2023 07 31 at 7.39.23 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
22
+1
36
+1
12
+1
14
+1
8
+1
15
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32